Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

පැපරාසි නිවුස් ලංකා - ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය අබිරහස් ලෙස ඝාතනය කිරීමේ සැලැස්මක් හෙළිවී තිබේ.

ඉදිරියේදී දේශපාලන වශයෙන් අභියෝගයට ලක්වේයැයි හා භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයට අදාළ නඩුව ඉදිරයට කරගෙන යාම වැලැක්වීම මෙහි අරමුණ වී තිබේ.

කොළොඹ දිස්ත්‍රික් ප්‍රබල දේශපාලඥයෙකුගේ වුවමනාවට ඇය ඝාතනය  කිරීමේ කොන්ත්‍රාත්තුව පාතාල කල්ලි දෙකකට ලබාදී ඇති බවට වාර්තා වේ.
එම පාතාල කල්ලියක සාමාජිකයෙකු කරන ලද පාපොච්ච්රණයකදී මේ බව හෙළි කර ගැනීමට ඉරිදා රන්දිව පුවත්පතට හැකිවී තිබේ.


අදාළ දේශපාලඥයාගේ අනුගාමිකයන් දන්වා ඇත්තේ ඉදිරි මාසයක් තුලදී ඇයව ඝාතනය කරන ලෙසයි.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us