Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

පැපරාසි නිවුස් ලංකා - දුරකතන ඇමතුමක් ලබාදී ඔට්ටුවක් අල්ලලා... 
ජනපි‍්‍රය නිළි ආශා එදිරිසිංහ හා ජනපි‍්‍රය නළු පුබුදු චතුරංග හාද කිරීමට රුපියල් 25,000 ක ඔට්ටුවක් අල්ලා ඇතැයි වාර්තා වේ.

මෙම ඔට්ටුව අල්ලා ඇත්තේ පේ‍්‍රක්‍ෂිකාවක් විසින් බවද පැවසේ.
කෙසේවුවද එම පේ‍්‍රක්‍ෂිකාව සිය ඥාති සොයුරියක් සමග මෙම ඔට්ටුව අල්ලා ඇත්තේ ආශා හා පුබුදු සැබෑ ජීවිතයේදී එක් කිරීමට නොව රන් සමනළියෝ ටෙලියේදී සමනලී (ආශා) හා සිහින (පුබුදු) එක් කිරීමටය.

ආශා නිවේදිකාවක් ලෙස කටයුතු කරනු ලබන ‘හීන හතක්’ වැඩසටහනට දුරකතන ඇමතුමක් ලබාදී ඔට්ටුව ඇල්ලූ පේ‍්‍රක්‍සිකාව මේ බව පවසා තිබේ.

එසේම පසුව එම පේ‍්‍රක්‍ෂිකාව ඇගේ රුපියල් 25,000 බේරා ගැනීමට පුබුදු සමග හාද වෙන්නැයි ඉල්ලා ඇතැයි ද පැවසේ.

‘රන් සමනළියෝ’ මේ වන විට කොටස් 200 ක් පසුකර විකාශය කිරීමට සමත්ව සිටී.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us