Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

පැපරාසි නිවුස් ලංකා - පරස්පර අදහස් ප්‍රකාශ කිරීම හේතුවෙන් වැඩි දුර විභාගය ජුනි 11 වනදා...ගම්පහ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හා ජනප්‍රිය ටෙලි නාට්‍යය නිලි උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියට අමානුෂික ලෙස පහර දී තුවාල කිරීම පිළිබඳව චෝදනා නැගුනු අගේ සැමියා වන මහේෂ් චාමින්ද වලවේගමට
එරෙහි නඩුව ජුනි මස 11 වනදා විභාගයට ගැනීමට නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු සුනීතා නානායක්කාර දින නියමකොට ඇත.
අධිකරණයෙන් සමථ මණ්ඩලයට යොමුකොට තිබු මෙම නඩුව  උපේක්ෂා – මහේෂ් සමතයකට පත් නොවන ආකාරයෙපරස්පර අදහස් ප්‍රකාශ කිරීම හේතුවෙන් මහරගම සමථ මණ්ඩලයේ වාර්තාවක් මගින් මෙම නඩුව නැවත අධිකරණයට යොමුකොට ඇත.
මෙම සම්බන්ධව දෙවන නඩු විභාගය ඊයේ (16) දිනයේදී විභාගයට ගැනුණු අතර වැඩි දුර විභාගය ජුනි 11 වනදා දක්වා කල්තබා ඇත.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us