පැපරාසි නිවුස් ලංකා - සනත් ඉන්දියානු සම්භවයක් ඇති ශ්‍රී ලාංකික නිලියක් වන චන්දි පෙරේරා සමග සම්බන්ධයක් ඇතිකරගෙනලු...
මාතර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙන්ම ශ්‍රී ලංකා පිළේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන සනත් ජයසූරිය දික්කසාද වීමට තීරණය කර තිඛෙනවා.
සනත් විවාහ වී සිටින්නේ සැන්ඩ්‍රා ටානියා ද සිල්වා සමඟයි. මේ වන විට සනත් දික්කසාදය සඳහා කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක්ද ගොනු කර තිඛෙනවා.
සිය බිරිඳ තමන්ට නොසලකන බැවින් දික්කසාද වීමට තීරණය කර ඇති බවයි සනත් කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ..
සනත් ජයසුරිය පළමු විවාහය බිරිඳ වන සුමුදු ගෙන් වෙන්වූ පසු සැන්ඩ‍්‍රා ටානියා සමග විවාහ වූ අතර එම විවාහයෙන් සනත් හා සැන්ඩ‍්‍රා හට දරුවන් තිදෙනෙක් වෙති.
සනත් ජයසුරිය මෑතකදී වඩාත් කතාබහට ලක්වුයේ ඉන්දියානු රියලිටි වැඩසටහනක නර්තනයට සහභාගී වීමෙන් අනතුරුව වන අතර පසුගිය සතියේ එම තරඟයෙන් ඉවත්වීමටද සනත්ට සිදු වුනා.
සනත් රියලිටි වැඩසටහන අතරතුර ඉන්දියාවට ගිය අතරතුර ඉන්දියානු සම්භවයක් ඇති ශ්‍රී ලාංකික නිලියක් වන චන්දි පෙරේරා සමග සම්බන්ධයක් ඇතිකරගෙන තිබු බව මෙයට පෙර ලිපියකින් අප හෙළිකර සිටියා
![]() |
සනත්ගේ පළමු විවාහය |
![]() |
සනත්ගේ දෙවන විවාහය |
සනත්ගේ අලුත්ම කැච් එක |