Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

පැපරාසි නිවුස් ලංකා - පසුගිය දිනවලදී පැවති රග්බි තරගාවලියේ ප්‍රසංගයකට සහභාගි වීමට පැමිණි සුපිරි බොලිවුඩ් තාරකාව බිපාෂා බාසු ප්‍රසංගයේ පුහුණුවීම් අතරතුර එක්‌ අතක්‌ උරහිසෙන් විසන්ධි වීමෙන් මහත් අපහසුතාවට පත්විය.

ඒ අවස්‌ථාවේ වෛද්‍ය ඒලියන්ත වයිට්‌ මහතා ප්‍රතිකාර ලබාදීමෙන් පැය කිහිපයක්‌ ඇතුළත සුවය ලැබූ බිපාෂා බාසු වෛද්‍ය ඒලියන්ත වයිට්‌ මහතා සමග ඡායාරූපයකට පෙනී සිටියහ.

ජනාධිපතිවරයාගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙස හඳුන්වා දී තිබු එලියන්ත වයට් මහතා හෝමියෝපති වෛද්‍යවරයෙකු වශයෙන් හදුන්වන නමුත් හෝමියෝපති  වෛද්‍ය සභාවේ ඔහු ලියාපදිංචිවී නොමැත. එයින් අදහස් කෙරෙන්නේ එම වෛද්‍ය වෘත්තියේ නියැලීමට ඔහු සුදුසුකම් ලබා නොමැති බවය.

කෙසේ වෙතත් සචින් තෙන්ඩුල්කාර් ඇතුළුව දෙස් විදෙස් ක්‍රීඩකයන් මෙන්ම මොහුගෙන් ප්‍රතිකාර ගෙන ආණ්ඩුපක්ෂයේ සහ විපක්ෂයේ දේශපාලන බලවතුන් විශාල පිරිසක් සහ ප්‍රකට ව්‍යාපාරිකයන් කලාකරුවන් ඇතුළු අය නිරෝගී වූ බවටත් රාවයක් පැතිර ගොස් තිබුනා.එහෙත් ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගට එල්ල වූ තහනම් උත්තේජක චෝදනා සම්බන්ධයෙන් කල පරීක්ෂණවලදී හෙළි වුයේ එම ඖෂධ ලබා දී ඇත්තේ එලියන්ත වයිට් විසින් බවයි.

පසුව බැලුම්ගල වැඩසටහන ඔස්සේ ඔහුගේ යටගියාව මෙන්ම ඔහුගෙන් ප්‍රතිකාර ගෙන වැඩ වරද්දා ගත පුද්ගලයන් ගැන හෙළි කල විට මොහු පිලිබඳ මුළු රටම දැනගත් අතර ඔහු ජනාධිපතිවරයාගේ වෛද්‍ය වරයා නොවන බවටත් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් නිකුත් කිරීමත් සිදු වුනා.

මෑතදී ඔහුගේ ප්‍රතිකාර ගෙන අසාධ්‍ය තත්වයට පත් වූ පුද්ගලයෙකු ලෙස හඩ්සන් සමරසිංහ මහතා සම්බන්ධවත් රාවයක් පැතිර ගොස් තිබුනා.කෙසේවෙතත් එලියන්ත වයිට් ගෙන් ප්‍රතිකාර ගත ජනප්‍රිය පුද්ගලයින් ගොන්නට අලුතෙන්ම එකතු වන්නේ සුපිරි බොලිවුඩ් නිලි බිපාෂා බාසුයි.

බොලිවුඩයේ සරාගී නිළි බිපාෂාගේ ඡායාරූප එකතුවක් මෙතැනින් බලන්න

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us