ඊයේ (27) දිනයේ විකාශය කල ඩ්රීම් ස්ටාර් වැඩසටහනේ තරඟකාරියක ගීතය ගායනා කරමින් සිටින විටදී ඇදුම රෝගය උත්සන්න වීම හේතුකොටගෙන රෝහල් ගත කරනු ලැබුවා.
මෙසේ අසනීප තත්වයට භාජනය වුයේ ඩ්රීම් ස්ටාර් හතරවන වටයට ඉදිරිපත්වී සිටින සුපිපි නම් තරුණියයි. මෙයට පෙර ඇය පළමු අවස්ථාවේ ගීතය ගායනාකරනවිට තමා ඇදුම රෝගයෙන් පෙළෙමින් සිටියදී පැමිණි බව සඳහන් කලේ මෙසේය.
"අද අපේ ඕපනින් ඇක්ට් එක ඉවර උනාට පස්සේ මට විස් එක හැදුනා..ඊට පස්සේ මම එවෙලාවේම ඩොක්ටර් කෙනෙක් හම්බ වෙලා නෙබුයලයිස් කරගෙන තමයි තරඟයට ආවේ"
තරඟයට පෙර රෝගාතුරු බව පැවසු වීඩියෝව
ඊයේ දිනයේ එම වැඩසටහන අතරතුරැදු සුපිපි රෝගාතුරු වූ අන්දම





