Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

සිය පවුලේ සාමාජිකයන් සමග මේ දිනවල යුරෝපා සංචාරයක දී සිටින අමාත්‍ය මර්වින් සිල්වා මහතා  ස්ලෝවැකියාවේ තායි හෝටලයක දී ගැටුමක් ඇතිකරගෙන ඇතැයි වාර්තා වේ.

ආහාර ගෙන අවසානයේ ඊට අදාළ බිල් පතේ බුදුන් වහන්සේගේ ජායාරුපක් මුද්‍රණය කර තිබීමෙන් කෝපයට පත් ඔහු හෝටලයේ කළමනාකරු හමුවී තමන් බෞද්ධයකු බවත්, බුදුන් වහන්සේට අගෞරව වන පරිදි ඡායාරුපයක් වානිජ්‍ය කටයුතු සදහා යොදා ගැනීම බලවත් කනස්සල්ලට හේතුවක් බවත් පවසා ඇත.

කෙසේවුවද මින් ඉදිරියට එම බිල්පත් ඉවත් කරන බවට හෝටල් කළමනාකරු පොරොන්දු වී තිබේ.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us