බසය රම්බොඩ පල්ලමේ...
පෞද්ගලික බස් රථයක් කොත්මලේ රම්බොඩ ප්රදේශයේදී අඩි 60 ක පමණ ප්රපාතයකට පෙරලීමෙන් පුද්ගලයන් 24 දෙනෙකු තුවාල ලබා තිබේ.
මෙම බස් රථය යාපනයේ සිට දියතලාව දක්වා ධාවනය වෙමින් තිබූ පොලීසිය පවසයි.තුවාල කරුවෝ කොත්මලේ සහ වහුගපිටිය රෝහල්වලට ඇතුලත් කරනු ලැබූහ.