Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

දැයට කිරුළේ ලොකු මැඩම් ලක්‍ෂ 90කට විද්දැයි රිමාන්ඩ්...

මෙම වසරේ අම්පාරේ පැවැත්වූ දැයට කිරුළ-2013 ඉදිකිරීම්වලින් රු. 39,482,040/-ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් එහි ප‍්‍රධාන විධායක නිලධාරීනි ඊයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

එම දෙපාර්තමේන්තුවට විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශයෙන් ලද පැමිණිල්ලකට අනුව විමර්ශනය සිදු කෙරේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය ඊයේ  දින කොටුව මහේසත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි..විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සහ දැයට කිරුළ ප්‍රධාන විධායක නිලධාරිනී කාන්ති ගුණවර්ධන ලබන 15 වැනි දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහෙස්‌ත්‍රාත් තිළිණ මංජුල ගමගේ මහතා නියෝග කළේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනු ලබයි.

කාන්ති ගුණවර්ධන සාරියෙන්මූහුණ වසාගෙන උසාවියෙන් පිටව යද්දී...

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us