Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් ගිනි තබාගන්නා අවස්ථාවේ සංස්කරණය නොකළ වීඩ්යෝ දර්ශණ...

පසුගිය වෙසක් පුන් ‍පොහෝ දිනය ලක්ෂ සංඛ්‍යාත බෞද්ධයින් මහත් කම්පනයට පත්වූ දිනයක් විය.

ඉතිහාසයේ පළමු වතාවට මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට දී සංඝයා වහන්සේ නමක් තම සිරුරට ගිනි තබාගෙන අපවත්වීමේ ඛිෙදවාචකය ලොව පුරා ප්‍රචලිතවීමට ගතවූයේ ඉතා ස්වල්ප වේලාවකි.

බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් ගිනි තබාගන්නා අවස්ථාවේ සංස්කරණය නොකළ වීඩ්යෝ දර්ශණ අප වෙත ලැබී තිබෙනවා..
මෙම වීඩ්යෝ දර්ශණ නැරබිමේදී අපහට හැඟීගිය අදහසනම් මෙම හිමිනමගේ අපවත් වීම සම්බන්දයෙන් මෙම වීඩ්යෝ දර්ශණ පටිගත කල කැමරා කරු සෘජුව වගකිව යුතු බවයි.

මන්දයත් මෙම කැමරා කරු ඉන්ද්‍රරතන හිමියන් දළඳා මාලිගය ඉදිරිපිටදී මෙන්ම හිමියන් ගිනි තබාගන්නා අවස්තාව වන තෙක්ම ඔහුගේද අනුදැනුම ඇතුව මෙම ක්‍රියාව සිදු කරගත් බව මෙය නරඹනා ඕනෑම අයෙකුට අවබෝද කර ගත හැකිය.

නමුත් අප තර්ක කලයුතු වන්නේ මිනිසකුගේ ජිවිතයක් බේරාගැනීමට හැකියාව තිබියදීත් ඔහු ගිනිතබාගෙන මැරෙන්නට හැර  වීඩ්යෝ කිරීම මාධ්‍ය සතු සදාචාරයද යන්නයි.

මෙම වීඩ්යෝ දර්ශණ නැරබිමේදී අපහට හැඟීගිය අදහසනම් කැමරා කරු දිගින් දිගටම හිමිනම පසුපස කැමරාව ගෙන හිමියන් පසුපස ලුහු නොබැන්දානම් මෙම හිමියන් ගිනි තබා නොගන්නා බවයි



Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us