Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

Showing posts with label Michelle Herft. Show all posts

මේ දිනවල තිරගත වන ප‍්‍රසන්න ජයකොඩිගේ කර්ම චිත‍්‍රපටය හරහා ජනපි‍්‍රය වී සිටින මිෂෙල් හර්ෆ්ට් මීට පසු තමා යළි සිනමාවට නොඑන බව සති අන්ත පුවත්පතකට පවසා ඇත.

වෘත්තියෙන් ඉංගී‍්‍රසි සාහිත්‍ය ගුරුවරියක් වන මිෂෙල්ගේ සැමියා නීතීඥවරයෙකි.

'කර්ම' ඇයට කරුමයක් නොවූවාය.ඇගේ පිනට ඇය අමන්දා වූවාය.එබැවින් සියල්ලන් කර්ම තරමටම අමන්දා ගැනත් කතා කරන්නේය. අමන්දා ගැන විමසන්නටත් වඩා අමන්දා වූ මිෂෙල් හර්ෆ්ට් නම් අනාගත තරැ ලකුණ ගැන විමසන්නට අපි ඇය හමුවුණෙමු.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us