Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

Showing posts with label Ruwan Hettiarachchi. Show all posts


Pix - Prabath Weerasinghe

රුවන්ගේ සිහින කුමරිය තමයි ෂෙරිල් ඩෙකර්..

නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී …

පසුගිය දිනවල වඩාත් ජනප්‍රියත්වයට පත් නොදැක ඉන්න බෑ ගීතය හරහා පේ‍්‍රක්‍ෂකයන් අතර ජනාදරයටපත් රුවන් හෙට්‌ටිආරච්චිගේ පෙම්වතිය ෂෙරිල් ඩෙකර් බව හෙළිවි තිබෙනවා

තමන් තවත් දින තුනකින්, රංගන ශිල්පිනී ෂෙරිල් ඩෙකර් සමග විවාහ ගිවිස ගන්නා බව, ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චි “මාධ්‍ය කවුළුව”ට පැවැසීය.

රුවන් සහ ෂෙරිල් අතර, විවාහ ගිවිසගැනීම ලබන  සෙනසුරාදා (05) සවස 6.00ට පිටකෝට්ටේ, සෝලිස් උත්සව ශාලාවේදී සිදුකිරීමට නියමිතය.

මට තව ගොඩක්‌ දේවල් ඉගෙනගන්න තියෙනවා...

ගායකයෙක්‌ විදිහට මිනිස්‌සු අතර කතාබහට ලක්‌වෙන්න ගීත කීයක්‌ නම් ගායනා කරන්න ඕනෑද? තමන් ගායනා කළ පළමු ගීතයෙන්ම ඒ හඬ ගැන බොහෝ දෙනා කතාබහ කළා. නමුත් ඒ හඬේ හිමිකරුගේ නම එතරම් කතාබහට ලක්‌වුණේ නැහැ.

මතකද හැන්දෑවේ ගීතයෙන් පසුව යළිත් මේ හඬ අවදිවූයේ නොදැක ඉන්න බෑ ගීතය හරහායි. අද වන විට බොහෝ දෙනෙක්‌ දන්නා හඳුනන ඔහු රුවන් හෙට්‌ටිආරච්චිය. ලක්‌ස්‌ දෙරණ සිනමා සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම ගායකයා වීමේ හිමිකරුද ඔහු. මේ කතාබහ රුවන් සමගය.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us