Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

‘ආදරේ කරන එකත් ලිංගික වෘත්තියක්..

අල්ලපු ගෙදර ලස්සන කාන්තාවක් ඉන්නවානම්
වැඩේ දෙන්නේ එහා ගෙදර මනුස්සයා,

අපි යන්නෑ පිරිමි හොයාගෙන
එයාලා තමයි අපිව හොයන් එන්නේ‘‘

කාන්තාවක් ලිංගික වෘත්තීයේ යෙදෙන්නේ ඇයිදැයි සමාජය විසින් නොඅසන ගැටළුවකි. ලිංගික වෘත්තියේ යෙදෙන්නේ කවුරුන් නිසා දැයි ලිංගික ශ්‍රමිකයින්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය (CSWR) ඊයේ කොළඹදී පැවතී මාධ්‍ය හමුවකදී පැවසීය.

පළමු වසරට සිසුන් ඇතුලත් කිරීම සදහා පාසලක් සොයා ගැනීම මෙරට බහුතරයක් දෙමාපියන්ට තවමත් විසදුමක් සොයා ගත නොහැකි ගැටලුවක්. මේ සදහා සුදුසුකම් ද රාශියක් සපුරාලිය යුතු වනවා.

ඒ අතර ආසන්න පදිංචිය, ආදි ශීෂ්‍යභාවය ඇතැම්විට වෘත්තීය මට්ටම ද සැලකිල්ලට ගැනෙනවා.



 නදීෂා ළ‍ඟදි ගිය ඉන්දියාවේ ටුවර් එක


ඔබට මතක ඈති හිරුණිකා, රන්ජන් වෑනි අයටත් පසුගිය කාලයේ මුහුනු පොතේන් එල්ල වුන දෑඩි ප්‍රහාර අපි එම සිදුවිම් වල ඈත්ත ඈති සෑටියේන් ඔබට වාර්තා කරා අද අපි කතා කරන්නේ විමල්ට එල්ල කළ තවත් ෆෙස්බුක් ප්‍රහාරයක් පිළිබදවය මෙන්න ඇත්ත

පවතින මැතිවරණ උණුසුමත් සමඟ මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් ඉලක්ක කරමින් විවිධාකාරයේ අපහාසාත්මක පුවත් අන්තර්ජාලයේ, විශේෂයෙන්ම ෆෙස්බුක් අඩවිය තුල සංසරණය වීම දැකිය හැක. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට ද මේ දිනවල එවන් අත්දැකීමකට මුහුණ දීමට සිදුවී ඇත.

දඩ කොලයක් ලියුවාට උරණ වූ
BMW කාර් එකේ නෝනාව
පොලිසිය අද අල්ලලා (වීඩියෝ)

දඩ කොළයක් ලියන අවස්ථාවක පොලිසිය සමග වාදයකට පැටළුණ කාන්තාවක කෝපයට පත්ව පොලිස් නිලධාරීන්ගේ උපකරණ පැහැරගැනිමේ සිද්ධියක් නිසා අද පොලිස් අත්අඩංගුවට පත්වුණා.

මාලඹේ ප්‍රදේශයේදී පසුගිය දිනෙක රාත්‍රී කාලයේ උකුලේ තබාගත් දරුවකු එක් අතකින් අල්ලාගෙන අනෙක් අතින් රිය පැදවූ බව කියන මෙම කාන්තාව පදවාගෙන ගිය බීඑම්ඩබ්ලිව් කාර් රථය පොලිස් නිලධාරීන් විසින් නවතා ඇයට දඩ කොළය ලියූ අවස්ථාවේ ඇය මේ ආකාරයට නැවතීම ගැනත් රියදුරු බලපත් ලබාගැනිම ගැනත් විරෝධය පළකර තිබුණා.

හිරුණිකා හෙට යුග දිවියට

මනාලයා මෝස්තර ශිල්පී නවක නළුවෙක්


බස්නාහිර පළාත්සභා මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හෙට ජුලි (6) විවාහ දිවියට එළැඹෙනවා.

ඇය අතගන්නා මනාලයා හිරාන් යටෝවිට නමැති නිරූපණ හා රංගන ශිල්පියෙකු බව වාර්තා වනවා.

උත්සවයකට දහස් ගණන් සුනකයන් මරන්න සූදානමක්.... 

සංවේදී අය බලන්න එපා..

පසුගියදා නේපාලයේ ඇති වූ භූ කම්පනයත් සමගම ලෝකයේම අවධානය දිනා ගත පුවතක් වාර්තා කළා.

ඒ පූජාවකට යැයි පවසමින් මිලියන ගණනින් සතුන් ඝාතනය කිරීමේ සිද්ධියක්. ඒ ශෝචනීය පුවත මෙතැනින් බලාගන්න.

KFC ආහාර වේලක
බැදපු මීයෙක්

ලොව සුපතල කේ.එෆ්.සී. ආහාර නිෂ්පාදන ජාලයේ ඇමරිකානු අවන්හලකින් ලබාගත් ආහාර වේලක බැදපු චිකන් වෙනුවට බැදපු මීයෙකු සිටීම නිසා අන්තර්ජාලයේ ආන්දෝලනාත්මක පුවතක් ප්‍රචාරයවී තිඛෙනවා.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us