Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ලොවපුරා කලාකරුවන් අතුරන් වේදිකාවක පෙනී සිටීම වෙනුවෙන් විනාඩියකට වැඩිම ගාස්තුවක් අයකරන තැනැත්තිය සුපිරි ඇමෙරිකානු ගායිකා බියොන්සේ බව විදෙස් වාර්තා සඳහන් කරයි.2010 දී පැවති සාදයකදී ඇය ගීත 5ක් ගායනා කර ඇති බවත්, මේ වෙනුවෙන් වේදිකාවක පෙනී සිටි එක් විනාඩියක් සඳහා ඇය පවුම් 71,040ක් අයකර ඇති බව ෆීමේල් ෆස්ට් නම් වෙබ් අඩවියේ සඳහන් වේ. වේදිකාවක පෙනී සිටීම
වෙනුවෙන් විනාඩියකට වැඩිම ගාස්තුවක් අයකරන කළාකරුවන් අතුරින් ම’රායා කැරී, කයිලී මෙනෝග් හා ජෙනිෆර් ලොපේස් පිළිවෙලින් දෙවැනි, තෙවැනි හා සිවුවැනි ස්ථානයේ සිටින බවද එහි සඳහන් වේ.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us