Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

මේ දිනවල රොමේෂ් සුගතපාලගේ "දිගු දෑස දුටුවාම" ගීතය බොහෝ දෙනා අතර ජනප්‍රිය වූ ගීතයක්.මෙම ගීතය වඩාත් ප්‍රේක්ෂකයන් අතරට ගියේ එම ගීතයට නිර්මාණය වුන රුප රචනය නිසයි.
දිගු දෑස වීඩියෝව සඳහා පෙම්වතුන් ලෙස පෙනීසිටියේ ප්‍රවීන නළු ජැක්සන් ඇන්තනිගේ පුතු අකිල සහ නිරුපිකාවක් වන ෂෙරිල් රොමේන් ඩෙකර්ය.මොවුන් දෙදෙනා පෙනී සිටි වීඩියෝව නිසා ඔවුන් දෙදෙනා සැබෑ ජීවිතයේදී පෙම්වතුන් ලෙස ක්‍රේෂ්ත්‍රයේ කතාවක් පැතිරී තිබුනා.

නමුත් එය සත්‍යයක් නොවන බව ඇය පසුගිය දිනක සති අන්ත පුවත්පතකට අදහස් පළකර තිබුනා..මේ ඇයගේ වදන්

"අපි මියුසික් වීඩියෝ එකකට පෙනී සිටියා. එච්චරයි. මම තවම ආදරය ගැන හිතලා නැහැ. වයස 25 විතර වෙනකොට විවාහය ගැන තීරණය කරාවි."

මේ අතර අපට වාර්තා වුයේ ජැක්සන් ඇන්තනිගේ පුතු අකිල ධනුද්ධර නිරුපිකාවක් වන එමී සිල්වා සමග සම්බන්ධතාවයක් පවත්වන බවයි.

අකිල හා එමී ගේ ජායාරුප පහලින් බලන්න 









Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us