Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

මිලියන හතරකට අධික ඔරලෝසුව සියලූ දෙනාටම ආඩම්බරයෙන් පෙන්වන මේ ඇමති පුතා කව්ද...

මතභේදාත්මක සිදුවීම් හේතුවෙන් රට පුරා ප‍්‍රසිද්ධියට පත් මහජනතාවට සම්බන්ධ අමාත්‍යවරයාගේ පුතු සම්බන්ධයෙන් තවත් අලූත් පුවතක් දැනගන්නට ලැබෙනවා.

ඔහු අග නගරයේ සුපිරි ගණයේ සමාජශාලාවල දී සිය අතේ බැඳි අලූත්ම ඔරලෝසුව සියලූ දෙනාටම ආඩම්බරයෙන් පෙන්වීමේ සිදුවීමකි ඒ.

එම ඔරලෝසුවේ වටිනාකම රුපියල් මිලියන හතරකට අධිකය. නිර්මාණය කිරීම සඳහා රන් ද යොදා ඇති එය රොලෙක්ස් වර්ගයේ එකකි.
අපට වාර්තා වන පරිදි එම ඇමති පුතා පසුගිය දිනවල ආන්දෝලනාත්මක සිදුවීම් හේතුවෙන් ප්‍රසිද්ධියට පත් වූ මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වාගේ පුතු වූ මාලක සිල්වා බවයි.

රුපියල් ලක්ෂ 40 කට වඩා මිල අධික වූ මෙම වටිනා ඔරලෝසුව ඔහු සියලු දෙනාටම පෙනෙන ලෙස ආඩම්බරයෙන් අතේ පැළද ගෙන සිටියි.



මාලක සිල්වාගේ ජායාරූප එකතුවක් මෙතනින් බලන්න

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us