Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

නිල සංචාරයකට ජනපති ක්‌වේට්‌ රාජ්‍යයට යයි

ආසියානු සහයෝගිතා සංසදයේ රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
කුවේට්හිදී පැවැත්වෙන ආසියානු සංසදයේ රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (15 දා) පස්‌වරුවේ ක්‌වේට්‌ රාජ්‍යය බලා පිටත්ව ගියේය.

සාමාජික රටවල් 31 ක සහභාගිත්වයෙන් ප්‍රථම වරට පැවැත්වෙන මෙම  සමුළුවට ඊට අයත් රටවල රාජ්‍ය නායකයන් හා විදේශ ඇමැතිවරුන් සහභාගිවීමට නියමිතය.

මෙම සමුළුවට පෙර ඊයේ (15 දා) ආරම්භවීමට නියමිතව තිබූ විදේශ ඇමැතිවරුන්ගේ සමුළුවට විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා සහභාගි වනු ඇත.

එරට තෙදින නිල සංචාරයක නිරත වන ජනාධිපතිවරයා සමුළුවට සහභාගිවීමට පැමිණෙන රාජ්‍ය නායකයන් කිහිපදෙනකු සමඟ ද්වීපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.




Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us