ශ්‍රි ලංකා ඉන්ෂුවරන්ස් වන්දි මුදල් නොලැබිම නිසා හිගා කන තරුණයෙක් පිළිබද අපට අපුරු ඡායාරූප කිහිපයක් ලැබි ඇත.
රක්ෂණ වාරික හරි හැටි ගෙව්වත් අනතුරකදි වන්දි මුදල් ලබා ගැනිමට නොහැකි විම නිසා මෙම තරුණයා ශ්‍රි ලංකා ඉන්ෂුවරන්ස් වෙත තම විරෝධතාවය පල කරමින් මහපාරේ සිට සිය තම විරෝධතාවය දක්වමින්.
මෙම තරුණයා පිළිබද අපට විස්තරයක් වාර්තා වුවද ඒවා නිවැරදි කියා ලබා ප්‍රකාශ කිරිමට අප පසුව බලාපොරොත්තු වෙමු.