Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ඊයේ එයාර් පොර්ට් ගාර්ඩන් හෝටලයේ නවාතැන් අරගෙන...

විවාහ වී තිබෙන්නේ ඇමරිකානු ජාතිකයකු සමගයි...

චිත්‍රපට ඉතිහාසයේ පෙරළියක් ඇතිකල ජනප්‍රිය නිළි සුමනා ගෝමස් ලංකාව හැරදා ගියේ වසර 15 කට පමණ පෙරය.

ඇමරිකානු ජාතිකයකු සමග විවාහ වී දැනට නිව්යෝර්ක් නගරයේ ජීවත්වන ඇය ඊයේ සවස ලංකාවට පැමිණ තිබෙනවා. ඇය ලංකාවට පැමිණ ඇත්තේ වසර දහයකට පසුවය.
පෙරේදා උදෑසන ජෝන් කෙනඩි (ජේ එෆ් කේ) ගුවන් තොටුපලින් එමිරේට්ස් ගුවන් යානයකින් ඩුබායි බලා පිටත් වූ ඇය ලංකාවට පැමිණ තිබෙන්නේ ඊයේ සවසයි.

ඊයේ සවස ඇය එයාර් පොර්ට් ගාර්ඩන් හෝටලයේ නවාතැන් ගැනීමට බලාපොරොත්තු වන බවයි ඇගේ පැමිණීමට පෙර අපට වාර්තා වී තිබුණේ.

චිත්‍රපට 18ක රඟපා තිබෙන ඇය ප්‍රධාන නිළිය ලෙස චිත්‍රපට 6ක රඟපා ඇත. ඇය ජනතා ප්‍රසාදයට පත්වූ චිත්‍රපට කිහිපයක් මෙසේය.

ඇගේ වෛරය 2 (1997)
ඇගේ වෛරය 3 (1998)
ඇගේ වෛරය 4 (2000)
රාගයේ උණුසුම (1997)
අක්කයි නංගියි (1998)
කාමසූත්‍ර (2002)
උණුසුම් රාත්‍රිය



Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us