Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

SMS රැවැටිල්ල සල්ලි නැත්තම් රත්තරං ...

සල්ලි ඉල්ලන SMS පණිවුඩයට අහුවෙන්න එපා..

ජංගම දුරකතන සමාගම් නියෝජිතයන් සේ පෙනී සිටිමින් රන් භාණ්ඩ හා වාහන ලොතරැයි දිනා ඇතැයි පවසා මුදල් ගරන කල්ලියක් ගැන පොලීසියට තොරතුරු ලැබී තිබේ.
තෑගි ලබා ගැනීමේ ලියාපදිංචි ගාස්තුව ලෙස රුපියල් 500 සිට 150000 දක්වා මුදල් ඉල්ලා එස් එම්එස් කෙටි පණිවුඩ යැවීමෙන් මේ ජාවාරම සිදු කරතියි කියති.

මෙවැනි පණිවුඩයක් ලැබුණු ගලේවෙල අයෙකු රුපියල් 140000ක් බැංකු ගිණුමකට බැර කර ඇත. කහවත්ත අටකලම් පන්නේ කතක එවෙලේම ඒ මුදල් බැංකුවෙන් ගෙන ඇතැයි පොලීසිය කියයි.

Live@8 News



Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us