Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

පෙට්‍රල් ලීටරයක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 10 කින් ඉහල දමා තිබේ. ඒ අනුව පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 159 ක් දක්වා වැඩි වේ

පෙට්‍රල් මිල වැඩි වෙද්දී කාල්ටන් මෝටර් රථ ක්‍රීඩා සමාජය, ආසියානු මෝටර් රථ ධාවන සංගමය හා ශ්‍රී ලංකා යතුරු ප්දි ධාවකයන්ගේ සංගමය හා එක්ව දෙවන වරටත් සංවිධානය කරන ලද "කලම්බු නයිට් රේස් 2012" තරඟාවලිය අද කොළඹ කොටුව ප්‍රදේශය ආශ්‍රිතව පැවැත්වේ.

දෙවන වරටත් පවත්වන ලද Colombo Night Race මෝටර් රථ තරඟාවලියේ පළමු අදියර ඊයේ රාත්‍රියේ කොළොඹ නගරයේ ක්‍රියාත්මකවිය.
මේ සඳහා ගිය වසරට සාපේක්ෂව මෙවර වැඩි ජන සහබගිත්වයක් දක්නට ලැබුණු බව වාර්තාවේ.
ඊයේ මේ සඳහා සුදුසුකම් ලබාගැනීමේ තරඟ පැවැත්වූ අතර අද රාත්‍රී 7.00 සිට විදුලි ආලෝක මධ්‍යයේ මෙහි දෙවන අදියර ක්‍රියාත්මක වීමට නියමිත අතර මෝටර් රථ තරඟාවලියට සමගාමීව සංගීත සැණකෙලි ගණනාවක් ද කොළොඹ නගරයේ සංවිධානය කර තිබේ.


ඊයේ රාත්‍රියේ පවතී පුහුණු ඉසව් කිහිපයක ඡායාරූප පහත දැක්වේ.






































රේසිං කාර් රේගු වංචාව ලක්ෂ 2000 පනී !

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us