.jpg)
නාගයෙකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් පසුගිය දිනවල ආන්දෝලනයට ලක්ව ජනමාධ්‍ය තුළ පුවත් මවන්නියක බවට පත්ව සිටි නයි නළඟන ලෙස ප්‍රකට කොල්ලූපිටිය ක්ලියෝ පැට‍්‍රා සමාජ ශාලාවේ නිරෝෂා විමලරත්න නැමැත්තිය අද පෙරවරුවේ වැල්ලම්පිටිය ප‍්‍රදේශයේදී කැපුම් තුවාල සහිතව හමුවී තිබේ.
ලේ ගලමින් කෑගසමින් සිටි ඇයගේ සිරුරේ කැපුම් තුවාල තිබූ බවත් කිසියම් පිරිසක් ඇයට හිරිහැර කර මහමග දමාගොස් තිඛෙන බවත් ප්‍රදේශවාසීන්ට පෙනී ගොස් තිඛෙනවා.
මේ වනවිට ඇයව රෝහල්ගත කර ඇති බවත් ඇගේ තුවාල එතරම් බරපතල නොවන බවත් වාර්තා වනවා.
නිරෝෂා කපා කොටා මහා මගා දමා ගොස් අත්තේ ඇය සමඟ කලක් තිස්සේ එකට ජීවත් වන අරාබි ජාතිකයකු බවද පැවසේ.
පසුගිය කාලයේ තම ආත්මයම නාගයා වෙනුවෙන් සටන් වදින බව කියා සිය නාගයා වෙනුවෙන් සටන් කෙරු ඇය ඉදිරිපත්කල බොහෝ පෞද්ගලික තොරතුරු අසත්‍ය ඒවා බව අප විසින් මෙයට පෙර වාර්තා කරන ලදී.
අප වෙත වාර්තා වන පරිදි නිරෝෂා අරාබි ජාතිකයෙකු සමග අඹු සැමියන් ලෙසින් මාස ගණනක් වැල්ලම්පිටිය නිවසක ජීවත්ව ඇති අතර ඇයව කපා කොටා මහා මගා දමා ගොස් අත්තෙද නිරෝෂා ගේ සැමියා ලෙසින් සිටි මෙම අරාබි ජාතිකයය.
සිද්ධිය පිලිබඳ පොලිස් පරීක්ෂණ මේ වනවිට ආරම්භකොට ඇත.
නයි නලගන කියූ බොරු මාට්ටුවූ ආකාරය ගැන පෙර ලිපිය මෙතැනින්
නයි නලගන සමාජ ශාලාවේදී නටන හැටි මෙතැනින්




