Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

බොලිවුඩ් නිළි බිපාෂා බාසු නැවත වරක් නාන ඇඳුම ඇඳගෙන චිත‍්‍රපට දර්ශනයකට පෙනී සිටීමට කැමැත්ත පල කර ඇතැයි වාර්තා වේ.ඇය මෙවර මෙලෙස නාන ඇඳුම ඇඳගත් දර්ශනයක් සඳහා පෙනී සිටින්නේ වසර 5කට පසුවය.බිපාෂා මුල්වරට නාන ඇඳුමකින් සැරසී චිත‍්‍රපට දර්ශනයක රඟපෑවේ 2006 දීය. ඒ, ‘ධූම් - 2’ චිත‍්‍රපටයේය.මේ සම්බන්ධ යෙන් බිපාෂා මෙසේ පවසා තිබිණි.”මම පීනන්න ආස කෙනෙක්. නාන ඇඳුම මට අමුතු දෙයක් නෙමෙයි.

දර්ශනය හොඳින් රූපගත වෙනවා නම් නාන ඇඳුම ඇඳගෙන රඟපාන්න මගේ අකැමැත්තක් නැහැ. මේ දර්ශනය දැන් රූපගත කරලයි තියෙන්නේ. රූපගත කිරීම් සිදුවුණේ නවසීලන්තයේ වෙලින්ටන් නුවරදීයි. මේ දර්ශන වෙනුවෙන් නාන ඇඳුම් කීපයක්ම වෙන් කරලා තිබුණා. මට ගැලපෙන ඇඳුම මම තෝරා ගත්තා”

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us