Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

පැපරාසි නිවුස් ලංකා - සිංහල සිනමාවේ නිලි රැජින මාලනී ෆොන්සේකා සහ ලකී ඩයස් අතර විවාහය බිඳ වැටීම සඳහා මූලික හේතුව වී ඇත්තේ ‘සාදු දමිතා’ බව ‘පැපරාසියා’ට වාර්තාවේ.

ඇයට පවුල් කැඞීම සඳහා සුවිශේෂි හැකියාවක් තිබෙන අතර, මේ වන විට ඇයව ක්‍ෂෙත‍්‍රයේ කිසිදු නිලියක් තම සැමියාට හෝ පෙම්වතාට හඳුන්වා නොදීමට තරම් පරිස්සම් සහගතය. ඇය අතින් මෙසේ විනාශ වූ තවත් පවුලක් වන්නේ, නිල්මිණී තෙන්නකෝන්ගේ දෙවන විවාහයයි. ‘සාදු දමිතා’ගේ නොමනා කි‍්‍රයා කලාපය නිසා අද වන විට නිල්මිණී තෙන්නකෝන් තම දරුවා සමග දෙවන සැමියාගෙන් වෙන් වී තනිව වාසය කරනු ලබයි.

‘පැපරාසියා’ට එරෙහිව ‘සාදු දමිතා’ නඩු පැවරීමට යන බව අප පළ කිරීමෙන් අනතුරුව, ඇය පිළිබඳව විවිධ තොරතුරු දැක්වෙන ඊ-මේල් පණිවිඩ විශාල සංඛ්‍යාවක් අපගේ විද්‍යුත් තැපෑලට ලැබෙමින් පවතී. මෙම ඊ-මේල් පණිවිඩවල සඳහන් කරුණු අප විසින් විමර්ශනය කොට නිසි කරුණු තහවුරු කර ගැනීමකින් අනතුරුව ප‍්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වෙමු.

දමිතා අබේරත්න නොහොත් ‘සාදු දමිතා’ගේ නීතීඥවරුන්ගෙන් මේ දක්වා අපට කිසිදු එන්තරවාසියක් ලැබී නොමැත. අප බලා සිටින්නේ එය පැමිණෙන තුරුය. එවිට පානදුරේ හිටපු මන්තී‍්‍ර දිවංගත මර්වින් ජේ. කුරේ මහතාගේ පුතාගේ සිට වර්තමානය තෙක් ‘සාදු දමිතා’ගේ ‘සාදු කි‍්‍රයාකාරකම්’ පිළිබඳව අප හෙළිදරව් කරන්නෙමු.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us