Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා බන්ධනාගාර නිලධාරීන් විසින් නඩුවක් සඳහා ඉදිරිපත් කිරීමට කොළඹ මහාධිකරණය වෙත අද (14) රැගෙන ආ අවස්ථාවේදී ඒ මහතා මාධ්‍යවෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය.හිරුණිකා දූ කියල තියෙනවා. කව්ද ඇමති කෙනෙක් කිවුවලූ කොළඹ ඡන්ද කරන්න බෑ පාතාලේ අය නැතිව කියල.මම ඡන්ද කළේ හිරේ ඉඳගෙන මගේ බිරිඳ තමයි ඡන්ද කළේ.මේවගේ කතා කියන්නේ කලිසමක් ඇඳගෙනද දන්නෙ නෑ.

යුද හමුදාවෙන් පැන ගිය සෙබළුන් 10 දෙනෙකුට නවතැන් හා වැටුප් ලබා දී ඔවුන් රාජපාක්ෂිකභාවයෙන් ඉවත් කිරීම යන චෝදනාව ඇතුළුව තවත් අධිචෝදනා 41 ක් යටතේ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට සහ යුද හමුදාවේ විශ‍්‍රාමික කපිතාන්වරයෙකු වන සේනක ද සිල්වා මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ.මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුරන්දර මහත්මිය හමුවේ මෙම නඩුව විභාග වෙමින් පවතී.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us