Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

යාපනය නගරයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා යාපනය පොලිසිය විසින් පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. දිගුකාලයක සිට යාපනයේ හෝටලයක් තුළ මෙම ගණිකා නිවස පවත්වාගෙන ගොස් ඇති බව සඳහන් කළේය. ඊයේ(13) රාත්‍රියේ සිදුකළ මෙම වැටලීමේ දී අත්අඩංගුවට ගත් පිරිස අතර හෝටලයේ හිමිකරු ඇතුළු පුද්ගලයින් 08 දෙනෙකු සහ කාන්තාවන් 5 දෙනෙකු වන බව සඳහන්ය.

ද්‍රවිඩ දේශපාලන පක්ෂයක ප්‍රබල සාමාජිකයෙකු විසින් මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇති බව හෙළි වී ඇතැයි යාපනය පොලිස් ස්ථානභාර නිලධාරී සමන් සිගේරා මහතා පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද(14) යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

නවාතැන් සපයන සථානයක් ලෙස දිර්ඝ කාලයක් තිස්සේ මේ ගණිකා මඩම පවත්වාගෙන ගොස් තිබේ.මෙම ගණිකා නිවාසය පවත්වාගෙන යාම සදහා ද්‍රවිඩ දේශපාලන පක්ෂයක ප‍්‍රබල සාමාජිකයෙකු මැදිහත් වි ඇති බව අත්අඩංගුවට ගත් පිරිසගෙන් කල ප‍්‍රශ්න කිරිම්වලින් හෙළිවි ඇත.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us