Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ලාබාල පෙනුමැති එක්දරු මවක සමග හොර රහසේ ‘තහනම් ගෙඩි’ කෑමට පුරුදු වී සිටි එම මව මෙන් දෙගුණයක් පමණ වයසැති දෙදරු පියෙක් ළඳු කැලෑවක් තුළදී කාන්තාවගේ නියම සැමියාට ‘බඩුත් එක්කම හොරු’ අසුවීම නිසා සිදුවූ හදියක් පිළිබඳ කථාවකි මේ.හරිහමං රැකියාවක් පවා නොමැති ව සිටි හොර මනමාලයා ඇහැලියගොඩ නගරයට ඉතා නුදුරු ගමක අයකු වූ අතර එක්දරු මවද එම ගමේම තරමක් මෝඩපහේ කාන්තාවකි.

මොවුන්ගේ සැබැඳියාව ඉඩකඩ ලද හැම දිනකම පවත්වා ඇත්තේ ඇයගේ නිවෙස පිටුපස ළඳු කැලෑවේදීය.
එක් දිනක ළදු කැළෑවේ ජෝඩුව හැසිරෙන අයුරු හදිසියේම සැමියාට දැකගන්නට ලැබී ඇතත්,හෙතෙම ඉවසීමේ ගුණය මැනැවින්ම පුරුදු පුහුණු කළ කෙනකු නිසාදෝ කිසිත් නොකියා ගෙදර ගොස් ඇත.කෙසේ වෙතත් හොර සැමියා මේ ගැන හටගත් ලැජ්ජාව නිසා සුපුරුදු පරිදි රැකියාවක් සඳහා පවා නොගොස් සති ගණනක් ගෙයි මුල්ලේ සැඟවී සිට ඇත.

මේ බව කණින් කොණින් දැනගත් හොර සැමියාගේ මිතුරෙක් මෙයට කදිම විසඳුමක් යෝජනා කර එක්දරුමවගේ සැමියාගෙන් සමාව ගැනීමට සැලැස්වීය.දෙදෙනාම ගමේ පන්සලේ නායක හිමියන් වෙතට යොමු කළ මිතුරා හාමුදුරුවන් ඉදිරියේ මේ නොහොබිනා ඇසුර නවතන බවට දෙදෙනාම ලවා ප්‍රතිඥා ලබාදී තිබේ.වැරැදීම මිනිස් ගතියයි. සමාව දීම දේව ගතියයි කියා නියම සැමියා ද දෙදෙනාට සමාව දී ඇත.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us