Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

අඩි 4,000ක ප‍්‍රපාතයකට වැටීම අතර පවතින්නේ අඩි කිහිපයක් පළල වීදුරුවකි.

චීනයේ ටියාන්මෙන් කන්ද වෙත පැමිණෙන සංචාරකයන්ට ඇවිදයාමට ඇති මාවත මේ ආකාරයෙන් තනන ලද්දකි.

අඩි 3ක් පළල හා අඩි 2.5ක ඝනකමින් යුත් මෙම මාවත මතින් යන සංචාරකයන් හට පැහැදිලි ලෙස පහත ප‍්‍රපාතය දැකගත හැක.

මෙම වීදුරුව පිරිසිදුව පවත්වාගැනීම සඳහා පාවහන් ආවරණ යොදාගන්නා මෙන් චීන බලධාරීන් ඉල්ලා සිටියි.

මෙම වීදුරු මාවතේ ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.



Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us