ලිබියානු හිටපු නායක මුවම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් අල් ඉස්ලාම් අත්අඩංගුවට ගෙන තිබේ.
රොයිටර් පුවත් සේවය පැවසුවේ, ලිබියානු අභ්යන්තර කටයුතු අමාත්යවරයා ඒ බව හහවුරු කළ බවයි.
දකුණු ලිබියාවේ ඔබරි ප්රදේශයේදී ඔහු අත්අඩංගුවට ගත බව අභ්යන්තර කටයුතු අමාත්යවරයා පැවසීය.