Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS


සිය පියාගේ ඝාතනය සම්බන්ධයෙන් දුමින්ද සිල්වා අත්අඩංගුවට ගන්නැයි, අධිකරණය කළ නියෝගය සම්බන්ධයෙන් තමන් ඉතා සතුටු වන බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවසූවාය.
ඇය ඒ බව පැවසුවේ, විදේශගතව සිට යළි ඊයේ දිවයිනට පැමිණි අවස්ථාවේදීය.

"මාස එකහමාරක් තිස්සේ අපි මාධ්‍යත් සමඟ එකතු වෙලා සටන් කළේ මෙන්න මේ ප්‍රතිඵලය ලබා ගන්න රජයෙන් හෝ ආයතනවලින් වෙච්ච නැති දෙයක් ඉකුත් 15 වැනිදා අධිකරණයෙන් ඉටු වුණා. ඒක ඉතිහාසයේ නොමැකෙන සළකුණක් මට ඉතාමත් සතුටුයි. මගේ තාත්තා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කරපු දුමින්ද සිල්වා අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් නියෝගය නිකුත් වුණා. මේ විදියට හැමදාමත් අධිකරණයේ ස්වාධිපත්‍ය රැක ගන්න පුළුවන් නම් ඒක අපි ශ්‍රී ලංකිකයන් විදියට ඉතාමත් සතුටු වෙන්න පුළුවන් කාරණයක් පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කෙරුණා. දුමින්ද සිල්වා අත්අඩංගුවට ගන්න බැහැ කියලා, මොකද මේ ඔහුට එරෙහිව සාක්ෂි නෑ කියලා ඉදිරිපත් වෙලා නැහැ කියලා. ඒ වුනාට ඉතාමත් සතුටුයි අධිකරණය ස්වාධීනව අධිකරණයේ කටයුත්ත කළා මේ ඒ නිසා ඉතාමත් ලොකු සතුටක් තියෙනවා ශ්‍රී ලංකාවේ අධිකරණය ගැන"

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us