Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ජනපි‍්‍රය ගායක යුවලක් වන රූකාන්ත හා චන්‍ද්‍රලේඛාගේ දියණිය රයිනි චාරුකා පසුගිය කාලයේදී පෙම් පලහිලවුවක් නිසා හිත් වේදනාවන් සිටි බව වාර්තා වේ.රයිනිගේ පේ‍්‍රමවන්තයා ජනපි‍්‍රය නළුවෙක් බවත්, ඔහු රයිනි මඟ හැරියේ තවත් ජනපි‍්‍රය සම්මානනීය නිළියක් සමඟ තිබූ හාදකමක් නිසා බවත් පැවසේ.

ඇය මෙම පෙමට මුල පුරා ඇත්තේ ‘සිංහාව ලෝකනය’ චිත‍්‍රපටය රූගත කරන කාලයේදී බවද වාර්තා වේ.කෙසේවුවද එම ආදරයට ආයුෂ තිබී ඇත්තේ ඉතා කෙටිකලක් පමණකි.
කෙසේවුවද මෙම ජනපි‍්‍රය නළුවා විවාහකයෙක් බවත් මේ අතර වාර්තා වේ.















Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us