Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

බොලිවුඩ් සිනමාවේ අසහය චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙකු මෙන්ම නිෂ්පාදකවරයෙකු ද වන යාෂ් චොප්රා මහතා ඩෙංගු උණ වැළදීම හේතුවෙන් ඊයේ (21) ඉන්දියාවේ පෞද්ගලික රෝහලකදී අභාවප‍්‍රාප්ත වී තිඛෙනවා.

මිය යනවිට ඇසුවැනි වියේ පසුවූ යාෂ් චොප්රා මිය යාමට හේතුව ලෙස විදෙස් මාධ්‍යය වාර්තා කර තිබුනේ පසුගිය සතියේ ඔහුට වැළඳී තිබුණු ඩෙංගු උණ රෝගයයි.
මිය යන විට ඔහු , ඔහුගේ නවතම සිනමා නිර්මාණය වන "Jab Tak Hai Jaan." නිර්මාණය කිරීමේ කටයුත්තට වැඩි කාලයක් යොදමින් සිට තිබෙනවා.

යාෂ් චොප්රා හට ආදිත්‍ය හා උදය චොප්රා යනුවෙන් පුතුන් දෙදෙනෙකු වන අතර චිත්‍රපට නිර්මාණය කිරීම සඳහා "යාෂ් රාජ් ෆිල්ම්ස්" යනුවෙන් චිත්‍රපට නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන යනු ලබනවා.

යාෂ් චොප්රා විසින් නිෂ්පාදිත ජනප්‍රිය චිත්‍රපට

    දිල්වාලේ දුල්හානියා  ලේ ජයාන්ගේ
    දිල්තෝ පාගල් හේ
    මෝහබ්බතින්
    මුජ්සේ දොස්ති කරෝගී
    හම්තුම්
    ඩුම් 1 හා ඩුම් 2
    සලාම් නමස්තේ
    ෆනා
    තා රා රම් පාම්
    ජූම් බරාබර ජූම්
    චක් ඩේ ඉන්දියා
    බචනා ඒ හසිනෝ
    රබ්නේ බනා ඩි ජෝඩි
    නිව් යෝර්ක්
    දිල් බොලේ හදිප්ප
    රොකෙට් සිං
    ප්යාර් ඉම්පොසිබල්
    එක තා ටයිගර්


අධ්‍යක්ෂණය කරන ලද ජනප්‍රිය චිත්‍රපට

    දිල්තෝ පාගල් හේ
    විර්  සාරා
    ජබ් ටක් හේ ජාන්

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us