Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

කලකට පසු ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර රූ රැජින තරගයකින් ලංකාවට ජයග්‍රහණයක් ලැබී තිඛෙනවා.

ඒ ඊයේ ජපානයේ ඔකිනාවාහි පැවති 2012 'මිස් ඉන්ටර් නැෂනල්' තරගයේදීය.

ලංකාව නියෝජනය කරමින් එහි ගිය මධූෂා මායාදුන්නේ තුන්වන ස්ථානයට පත්වුණා.

පළමු තැන ජපානයටත් දෙවැනි තැන පින්ලන්තයටත් හිමිවුණා.
රටවල් 77 ක තරඟකාරියන් අතුරින් 2nd Runner-Up ලෙස කිරුල දරමින් තෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ මධූෂාට හැකි වුනා.

ජාත්‍යන්තර රූ රැජින ලෙස කිරුල පැළඳුවේ ජපානය නියෝජනය කළ ඉකුමි යුෂිමත්සු ය. අවසන් වටයේ වීඩියෝව, ජායාරූප එකතුවක් හා අනෙක් තරඟ ප්‍රතිපල පහත පරිදිය.

Miss International 2012: JAPAN - Ikumi Yoshimatsu
1st Runner-Up: FINLAND - Viivi Suominen
2nd Runner-Up: SRI LANKA - Madusha Mayadunne
3rd Runner-Up: DOMINICAN REPUBLIC - Melody Mir
4th Runner-Up: PARAGUAY - Nicole Huber

මීට සමගාමීව පැවති තරඟ සඳහා ජයග්‍රහණය කල රටවල් පහත පරිදිය.

Miss Friendship: Ameeksha Dilchand (MAURITIUS)
Miss Photogenic: Ikumi Yoshimatsu (JAPAN)
Miss Talent: Ekaterina Meglinskaia (RUSSIA)
Best in National Costume: Nicole Velasquez (HONDURAS)
Miss Internet: Nang Khin Zay Yar (MYANMAR)
Miss JOCIEF: Anedie Azael (HAITI)

අවසන් 15 අතරට පැමිණි රටවල් පහත පරිදිය

Colombia,Brazil, Sri Lanka, Japan, Finland, Venezuela, Namibia, UK, USA, Dominican, Republic, Philippines, Paraguay, Mexico, India, Haiti

අවසන් තරඟයේ දැනට අප වෙත ලැබී ඇති ජායාරූප එකතුවක් පහතින්.
නිල ජායාරූප නිකුත් වූ පසු ඒවා අප ඔබ වෙත ගෙන එන්නෙමු.

තරඟයේ අවසන් අවස්ථාවේ වීඩියෝව පහතින්.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us