Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

මෙය ගණිකා වෘත්තියේ යෙදීමක් නොවෙයි..

ජයග්‍රාහකයාට ගුවන් යානයකදී එක් වරක් ලිංගිකව එක්වීමට අවස්ථාව ලැබේ

ඩොලර් 780,000කට අන්තර්ජාලය හරහා කන්‍යාභාවය විකුණූ තරුණිය

බ්‍රසීල ජාතික විසි හැවිරිදි ශිෂ්‍යාවක් වන කැතරිනා මිග්ලියෝරිනි ඇයගේ කන්‍යාභාවය අන්තර්ජාලය හරහා වෙන්දේසි කිරීම පසුගියදා ආරම්භ කර තිබුණා

එහි ලංසු තැබීම ඊයේ උදෑසන අවසන් වූ අතර ඩොලර් 780,000ක ලංසුවල් තබා එය ලබාගැනීමේ අවස්ථාව උදාකරගන ඇත්තේ ජපන් ජාතික නට්සු නම් පුද්ගලයෙකි.
ඇය එම වෙන්දේසිය පැවැත්වූයේ virginswanted.com.au වෙබ් අඩවිය හරහාය. මෙම ලංසු තැබිල්ල සඳහා 15 දෙනෙකු සහභාගී වී තිබූ අතර වැඩිම ලංසුව තබා ජයග්‍රහණය කළ පුද්ගල්කයාට තරඟයක් තිබී ඇත්තේ ඉන්දියන් ජාතිකයෙකු හා ඇමරිකානු ජාතිකයන් දෙදෙනෙකු සමඟය.

මෙම මුදල් වලින් තම ප්‍රදේශයේ දිළිඳුකමින් පීඩිතයන් සඳහා නව නිවාස ඉදිකිරීමට ඇය බලාපොරොත්තු වන බවයි පැවසෙන්නේ.

වෙන්දිසියේ ජයග්‍රාහකයාට ඕස්ට්‍රේලියාවේ සිට ඇමරිකාව බලා ගමන් කරන ගුවන් යානයකදී එක් වරක් ලිංගිකව එක්වීමට අවස්ථාව ලැබේ. එහිදී අනුගමනය කල යුතු කොන්දේසි රාශියක් ඇය එම වෙබ් අඩවියේ දක්වා ඇත.

එම කාර්යය සඳහා තවත් කෙනෙකුගේ සහය ලබාගැනීම, බීමත්ව සිටීම, ජංගම දුරකතන භාවිත හෝ වෙනත් පටිගත කිරීමේ උපකරණ භාවිතා කිරීම, සෙක්ස් ටෝයිස් භාවිතා කිරීම ආදිය නොකල යුතුය.

ගුවන් යානයක් මේ සඳහා තෝරාගෙන ඇත්තේ නීතිමය ප්‍රශ්න මගහරවා ගැනීමටය. එක වරක් ඡායරුපයක් ගත්විට එය කොතරම් හොඳ ඡායරුපයක් වුවත් ඔහු වෘත්තීය ඡායරුප ශිල්පියෙකු නොවන නිසා මෙය එක වරක් ලබාදෙන අවස්ථාවක් බැවින් ගණිකා වෘත්තියක් ලෙස කිසිසේත්ම සැලකිය නොහැකි බවයි ඇය පවසා සිටින්නේ.

මීට වසර දෙකකට පෙර තෝමස් විලියම්ස් ප්‍රොඩක්ෂන් සමාගම විසින් චිත්‍රපටයක් සඳහා කන්‍යාවියක් සොයා තිබූ දැන්වීමක් අනුව වාර්තා චිත්‍රපටයක් සඳහා ඇය විසින් ගිවිසුම් අත්සන් කර තිබුණා.

එම කණ්ඩායමක් විසින් වර්ජින් වෝන්ටඩ් නමැති වාර්තා චිත්‍රපටය සඳහා ඇයව රූගත කරනු ලැබු අතර අන්තර්ජාලය හරහා මෙලෙස කන්‍යාභාවය විකිණීම හා ගුවන් යානයක ජයග්‍රාහකයා සමඟ සමඟ ගොස් ලිංගිකව එක්වීමද එම චිත්‍රපටයේ එක් අවස්ථාවකි. නමුත් ඔවුන්ගේ එකතුවීම චිත්‍රපටයට අඩංගු නොවේ.

ලංසු තැබූවන්ගේ විස්තර හා ඔවුන්ගේ ලංසුවේ වටිනාකම පහතින්

ලංසු තබන්නන් දිරිමත් කිරීම සඳහා ඇය ජායාරූප හා වර්ජින් වෝන්ටඩ් චිත්‍රපටයේ ඇය සිටිනා වීඩියෝවක් අන්තර්ජාලය වෙත එක් කර තිබු අතර ඒවා පහතින්.


වීඩියෝව පහතින්.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us