Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

උඩවලව, වලවේ ගම පිහිටා ඇති හිටපු ටෙස්ට් ක්‍රිකට් කීඩක රෝමේෂ් කළුවිතාරණගේ සංචාරක නිකේතනය නැරඹීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ (27) ගිය බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
කළුස් හයිඩර් වේ (Kalu’s Highder way) යනුවෙන් නම් කර ඇති එම සංචාරක නිකේතනයට හදිසියේ ගිය ජනාධිපතිතුමා කළුවිතාරණ සමඟ සුහද පිළිසඳරක යෙදී විශේෂ අමුත්ත‍න්ගේ සමරු පොතේ සටහනක් ද තැබුවේය.





Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us