Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ලංකාවේ සුප්‍රසිද්ධ ටියුෂන් ව්‍යාපාරිකයෙක් වන සක්විති රණසිංහට එරෙහිව පැවති තවත් නඩුවක තීන්දුව අද ලබාදෙමින් ඔහු වසර දෙකකට බරපතල වැඩ සහිතව සිරගත කිරීමට නියම වී ඇති බව වාර්තා වේ

මොහු මූල්‍ය වංචා චෝදනාව නිසා සිරගතව සිටිමින් නඩු වලට පෙනී සිටින අතර මෙවර සිරගත කරනු ලැබුවේ බහු විවාහ චෝදනාව යටතේ තිබූ නඩුවක් නිසාය.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ සුභාෂිණීද සිල්වා ආරියරත්න සක්විතිගේ පළමු බිරිද වන අතර ඔහුගේ දෙවන බිරිද වන්නේ කුමාරි අනුරාධිනීය..

සක්විති රණසිංහයන් පළමු බිරිද සමග ජීවත් වන කාලයේ ටියුෂන් ව්‍යාපාරය ආරම්භ කර ඇති අතර මෙම කාලයේදී ගෘප් ක්ලාස්ද ආරම්භ කර ඇත්තේ ඉංග්‍රීසි ඉගැන්වීමටය..
ඔහුගේ වත්මන් බිරිද වන කුමාරිද එම ගෘප් ක්ලාස් එකක සිසුවියක්ව සිටි කාලයේ දෙදෙනා අතර සම්බන්ධයක් තිබී ඇත..එම කාලයේදී කුමාරිගේ වයස අවුරුදු 14ක් වන අතර මෙම කාලයේදී ඇය සක්විති අතින් කෙලෙසී ඇත

පසුව ඇය ගැබ්ගෙන ඇති අතර එහිදී වෙන කරන්නට දෙයක් නොතිබුනු  සක්විති පළමු බිරිද අතහැර කුමාරි සමග එකට ජීවත්ව ඇත කුමාරිගේ වයස සම්පූර්ණ වූ පසු සක්විති ඇයව විවාහකරගෙන ඇති අතර එය පළමු විවාහයෙන් වෙන් නොවී සිදු වූවක් බැවින් නීති විරෝධි බව පැමිණිලි පාර්ශවයෙන් දන්වා ඇත

මෙම විස්තර නඩුවේදී සක්විති රණසිංහ විසින් හෙළි කර ඇති අතර ඔහු කොළඹ මහ අධිකරණයේදී වරද පිළිගෙන ඇත

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us