Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

පළමු වරට ශ්‍රී ලංකන් ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපලට..

ශ්‍රී ලංකන් ගුවන් යානයක් පළමු වරට හම්බන්තොට මත්තල පිහිටි මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබස්සවා ඇති අතර මෙරට ගුවන් සේවා ඉතිහාසයේ සුවිශේෂී කඩ ඉමක් සනිටුහන් කළ බව වාර්තා වේ..

පසුගිය 29 වන දින ගොඩබැස්ස වූ මෙම ගුවන් යානයේ කාර්ය මණ්ඩලට ඉතා සුහදශීලි ලෙස මත්තල ගුවන් තොටුපලේ කාර්ය මණ්ඩලය විසින් පිළිගත් බව  ශ්‍රී ලංකන් ගුවන සමාගම ප්‍රකාශ කර සිටී..


මත්තල පිහිටි මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපල 2013 මාර්තු මස විවෘත කිරීමට නියමිතව ඇත






Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us