
ඉන් දින කිහිපයකින් පසු මේනක හා නෙහාරා හොර රහසේම විවාහ ගිවිසගෙන තිබෙනවා..
නෙහාරාගේ දික්කසාද නඩුවේ තීන්දුව ලැබෙන්න ඔන්න මෙන්න කියා තිබියදීම තමයි මේනකත් දික්කසාද නඩුවක් දමා තිබුනේ...
අනතුරුව දෙදෙනාටම ඔවුන්ගේ පළමු කසාද වලින් දික්කසාද වීමට අවසරය ලැබුණා. මේනකට දික්කසාදය ලැබුනේ පසුගිය වසරේ අප්රේල් 18 වනදාය.
නිළියන් කිහිපදෙනෙක්ම හැඩගන්වපු රූපලාවණ්ය ශිල්පියෙක් තමයි නෙහාරාව දෙවැනිවරට මනමාලියක් කර තිබෙන්නේ.
මේ වසර අවසන් වීමට පෙර දෙන්නා එක වහලක් යටට වී දිවි ගෙවීමට සූදානම් වන බව අපට වාර්තා වනවා.




