Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

සේමිනි පොළොවේ ගැසුවා සේ හතරමුණින් වැටුනේ ඇත්තටම සූර් වෙලාද..?

ඉකුත් සතියේ සති අන්ත පුවත්පතක ටැබ්ලොයිඩ් අතිරේකයක සඳහන් වූ ප්‍රසිද්ධ හෝටලයක පැවැති සාදයකදී සූර්වී පෙරේතයා පොළොවේ ගැසුවා සේ හතරමුණින් වැටුණු නිළිය සේමිනි ඉද්දමල්ගොඩ බව මේවන විට හෙළිවී තිබෙනවා.

ඇය මෙසේ සූර්වී ඇත්තේ සිය සැමියා හා දරුවන්ද සමග පැමිණ බවද එහි සටහන්ව තිබුනා.කෙසේවුවද මෙසේ සිහිය විකල්වීමට මත් පැන් පානය කර ඇත්තේ පසුගිය කාලයේ ඇය සම්බන්ධයෙන් අන්තර්ජාලේ පළවුණු විවිධ කතා වලට දුක සිති බවද එහි දැක්වුණා.
එසේම දුකට හතරවැනි සිල් පදය කඩන්නම අවශ්‍ය නැති බවත්, කකුල පැටලිලා වැටුණත් කයි කතන්දර හදන්න කැමැති අය එක එක තාලෙන් කතන්දර හදන බවද එහි දක්වා තිබුනා. හේතුව කුමක් වුණත් නිළිය වැටුණු බව ඇත්ත බවද එම ටැබ්ලොයිඩ් අතිරේකය ප‍්‍රත්‍යක්‍ෂකර තිබුනා.

ඇයව හඳුනාගත හැකි ලක්ෂණයක් වන්නේ එක සමනලයෙක් නොව සමනලුන් ගොඩක් හිමි සුරූපී රංගන ශිල්පිනියක් වීමයි.තම පෙම්බර සැමියා සහ දරු පැටව් පෙරටු කොට පැමිණි ඈ මෙහෙම හතරගාතෙන් වැටුණේ රංගනයේ යෙදෙන අතරතුරේදීය.

කට කැඩිච්ච අය නම් කියන්නේ පදමට මත්වී අලුත් අඩව්වක් ඇල්ලුවා කියලයි.නොහොබිනා කතා කියන උදවිය කියන්නේ පහුගිය කාලේ වෙබ් අඩවි වල පළවුණු දේවල් දරාගන්න බැරුව ඒ දුකට බීලා වැටුණා කියලයි.

ඒත් නිළියකට වැටෙන්න බැරිද?... ඕකට පස් වැනි සිල්පදය කඩන්නම ඕනෙද?... කකුල පැටලිලා වැටුණා වෙන්නත් බැරිදැයි තවත් අය අසනවා.මොකක් වුණත් නිළිය වැටුණු බව ඇත්ත. බීපු බවත් ඇත්ත.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us