Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

පසුගිය කාලයේ විවිධ ආන්දොලනාත්මක පුවත් රාශියකට මැදිවූ ජනප්‍රිය ටෙලි නිළි හා පාර්ලිමේන්තු මන්ත්‍රීනි උපේක්ෂා ස්වර්ණමාලී සහ මහේෂ් චාමින්ද අතර පැවති දික්කසාද නඩුවේ තීන්දුව අද සවස කොළඹ දිසා අධිකරණයේදී ලැබුණ අතර එයට අනුව දෙදෙනාට දික්කසාදය හිමිවුණා.

මන්ත්‍රීනි උපේක්ෂා ස්වර්ණමාලීට අයත් කියන නිල රථය තවමත් මහේෂ් චාමින්ද පාවිච්චි කරන බැවින් එය දින තුනක් ඇතුළත නැවත භාර දෙන්නටත් දෙදෙනා අතර තිඛෙන හවුල් ගිණුම දින තුනක් ඇතුළත වසා දමන්නටත් තීරණය වුණා.

මේ අතර දෙදෙනා අතර දේශපාලනික හෝ පුද්ගලික ආකාරයේ මාධ්‍ය පාවිච්චි කරමින් මඩ ගසාගැනීම් සිදු නොකරන ලෙසත් අධිකරණය අවවාද කළා.
2011 වසරේ පෙබරවාරි මස සිය සැමියා වූ මහේෂ් පහරදීමේ සිද්ධියක් නිසා පබා රෝහල් ගතවූ අතර දෙදෙනා වෙන්වන්නට කරුණු යෙදුනේ මේ සිද්ධියෙන් අනතුරුවය.
අද තීන්දුවෙන් පසු මේ දෙදෙනාට නීතියෙන් දික්කසාදය ලැබී ඇත.


Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us