Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

2008 වසරේ දෙරණ මිස් ශ්‍රී ලංකා කිරුල දිනාගත් අරුණි රාජපක්ෂ, සරත් අමුණුගමගේ ඥාති පුත් දිලුම් අමුණුගමගේ එක් බිරියක්ව විවාහවී තිබූ බව පසුගිය කාලයේ වාර්තා වුනා.

එසේම 2012 වසරේ ජූනි මාසයේ පුවත්පතකට ඇය පවසා තිබුනේ තමන්ට පෙම්වතෙක් නැති බවත්, තෝරාගන්නා කෙනා අඩි 6 ට වඩා උස විය යුතු බවත්ය.

නමුත් ඊට මාස දෙකකට පසුව ඇය පුවත්පතකට පවසා තිබුනේ  තමන්ට පෙම්වතෙක් සිටිනා බවත්, කලින් විවාහ වීම පිළිබඳ කිසිවක් නොදන්නා බවත්, එම ජායාරූප තමන් නොදුටු බවත්ය.
කෙසේවුවද අරුණි රාජපක්ෂයේ අලුත්ම පෙම්වතා වී ඇත්තේ දුමින්ද සිල්වාගේ හා ABC මාධ්‍ය ජාලයේ හිමිකරු වන රෙනෝ සිල්වාගේ සහෝදරයා වන වින්සන්ට් සිල්වා බවයි අප  වෙත වාර්තා වෙන්නේ.

ඔවුන් දෙදෙනා මීට සති දෙකකට පෙර බෙන්තොට බීච් හෝටලයේදී ගන්නා ලද ජායාරූපයක් පහතින්.



Vincent Silva's Family Tree


Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us