Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ලිමෝසින් වර්ගයේ අධි සුඛෝපභෝගී වාහන අටක් 2011 වසර අවසන් වන විට මෙරටට ආනයනය කර තිබූ බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසි.

මෙම වාහන ආනයනය කිරීමේ දී අය කළ බදු ලිමෝසින් වර්ගයේ අධි සුඛෝපභෝගී වාහන සඳහා ද අය කළත් 2011 අපේ‍්‍රල් 21 දා නිකුත් කළ ගැසට් නිවේදනය මඟින් මෙම බදු මුදල වැඩිකර ඇතැයි ද නි. අමාත්‍යවරයා සඳහන් කළේ ය.
ඒ අනුව ආනයනය කරන ලිමෝසින් රථයක් සඳහා සියයට 350ක බද්දක් අය කරන බව ද හෙතෙම පැවැසීය.

ලිමෝසින් වාහනයක ආසන 13කට වැඩි නිසා සහ එම වාහනයේ ඇති අනෙකුත් පහසුකම් අනුව එය කුඩා ප‍්‍රමාණයේ මෝටර් කෝච් ලෙස රේගුව විසින් වර්ගීකරණය කර තිබේ.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us