Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ලංකාවට ආ Queen Mary සුඛෝපභෝගී නෞකාව....

ලෝකයේ ඇති විශාලතම අධි සුඛෝපභෝගී නෞකා 10න් එකක් වන Queen Mary - 2 නෞකාව ඊයේ (04) ජය බහාලුම් පර්යන්තය වෙත ළඟා විය...

Queen Mary-2 නෞකාව කොළඹ වරායට පැමිණියේ මඟීන් 2,500ක් ද සමඟය.

මීටර් 340ක දිගින් යුත් මෙම නෞකාව මඟීන් 2620ක් හා කාර්ය මණ්ඩලය 1253ක් සමඟ යාත්‍රා කෙරේ.
වර්තමාන ලෝකයේ දැනට ඇති අධි සුඛෝපභෝගී මගී නෞකාවක් වන Queen Mary - 2 නෞකාව ලොව වටා සිදුකරන සංචාර අතරතුරදී මෙසේ කොළඹ වරායට පැමිණියේ

මෙම නෞකාව Cunard Line නෞකා ජාලයට අයත් වන අතර ප්‍රධානතම යාත්‍රා කළාපය වන්නේ අන්තර් අත්ලන්තික් කළාපයයි. ඒ අනුව Queen Mary - 2  ප්‍රධාන වශයෙන්ම යාත්‍රා කරන්නේ යුරෝපය හා ඇමරිකානු කළාපයේයි.

මෙම නෞකා ජාලයේ දේශීය නියෝජතයින් වන්නේ ඩෙල්මේජ් ෆෝසිත් සමාගමට අයත් ෂිපිං ඒජන්සීස් සර්විසස් සමාගමයි.

එම අවස්ථාවේ ගත් ජායාරූප එකතුවක් පහතින්.



Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us