ලෝකයේ වටිනාම සුවඳ විලවුන් නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා ''වල්ලාපට්ට'' ශාක කොටස් තොගයක් සමග ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙක් සහ ලාංකිකයින් 4 දෙනෙක් කොලොන්නාව ප්රදේශයේ නිවසකදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ රාත්රී අත් අඩංගුවට ගෙන ඇත.
මෙම ශාක කොටස් තොගයේ වටිනාකම රුපියල් කෝටි 20 ක් පමණ වන බවට සැකකරන බව වර්තා වෙයි.
සැකකරුවන් වැල්ලම්පිටිය පොලිසියට භාරදී ඇත.