Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

අතුල අධිකාරී සහ සමිත එරන්දතී යුවළ කලකට ඉහතදී දික්කසාද වූ බව ඔබ කාටත් රහසක් නොවෙයි.

ඉන් පසුව අතුල මෝස්තර නිරූපිකාවක වන අමායා සමඟ විවාහ වුණා. දැන් අමායත් සුරතල් දියණියකගේ මවක්. ළඟදි දවසක සමිතා විසින් අතුළ අමායා යුවළට රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා තිඛෙනවා.

සමිතාගේ සිතේ ඒ දෙන්නා පිළිබඳව කිසිම කහටක් නැති බව එයින් ඔප්පු වෙනවා.

තුන්දෙනාම දැන් හොඳ යාළුවෝ.ඉවසයිද මන්දා ගීතයට මෑතදී ජනප්‍රියම වීඩියෝව ලෙස සම්මාන ලැඛෙද්දි අතුල සමඟ වේදිකාව මත සිට සමිතා කිව්වේ අපි දෙන්නා  එකට හිටපු කාලේ මේ වගේ සම්මානයක් ලැබුණේ නෑ කියලයි.
ආදරේ කරලා වෙන් වෙලා මාධ්‍ය මඟිනුත් ගහ මරාගන්න අය ඉන්න කාලෙක අතුල සමිතා දෙන්නා වර නොවී මෙහෙම ඉන්න එක වටිනවා කියලා ප්‍රවීණ ගායකයෙක් ලඟදි කිව්වා. ඒක නම් සහතික ඇත්ත.

ලක්බිම

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us