Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ග්‍රෑම් හතෙන් පෝරකේට පාර කපා ගනී...

හෙරොයින් ග‍්‍රෑම් 7.6ක් සන්තකයේ තබාගත්තැයි චෝදනාවට වරදකරු වූ පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු පී. පද්මන් සූරසේන මහතා ඊයේ මරණීය දණ්ඩනය නියම කළේ ය.

මරණ දණ්ඩයට නියම කරනු ලැබුවේ 48 හැවිරිදි මෝදර, කිඹුලා ඇළ ප‍්‍රදේශයේ පදිංචිකරුවකුට ය.

කෙනකුගේ ඕනෑ එපාකම් සලකා බලනවාට වඩා සමාජයට දිය යුතු යහපත සොයා බැලීම අධිකරණයේ වගකීම බව පවසමින් මෙලෙස හෙරොයින් ග‍්‍රෑම් 7.6ක්  අළෙවි කළ තුන්දරු පියකුට මරණ දඩුවම නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු පී. පද්මන් සූරසේන මහතා ප්‍රකාශ කළේය.
සින්නයියා කදිරවේලු මට්ටක්කුලිය කිඹුලා ඇල ප්‍රදේශයේ කුඩු බෙදා හැරීමේ ප්‍රධාන මධ්‍යස්ථානයකදී මේ වරද කළ බවට සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වී ඇතැයි නඩුවේදී සදහන් විය...පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වැටලීම කරන ලද්දේ 2005 ජනවාරි 26 වැනිදාය.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us