
පිටස්තර සංවිධායකයකු පැමිණ උද්ඝෝෂණය නැවැත්වීම හේතුවෙන් ඇමතිවරයා දැඩි ලෙස කෝපාවිෂ්ට වී තිබේ. එයට හේතු වී ඇත්තේ ඇමතිවරයා එම ස්ථානයට පැමිණ ගැටලූව විසඳන බවට ජනතාව ඉදිරියේදී පොරොන්දු වීමට තීරණය කර තිබීම නිසාය.
එහෙත් ඔහු එන විටත් කිසිදු පුද්ගලයකු එම ස්ථානයේ නොසිටීම නිසා ඇමතිවරයා දැඩි ලෙස කෝපාවිෂ්ට වී තිබේ.කෙසේ වෙතත් ගීතා කුමාරසිංහ මහත්මියගේ මෙම මැදිහත්වීම නොවුණේ නම් කරන්දෙණිය ඇල්පිටිය මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇති වීමට ද තිබූ බව සඳහන් වේ.
වෙඩි තැබීමේ සිද්ධිය වන විට ජනතාව එහි රැඳී නොසිට ඇති අතර පොලිස් නිලධාරීන් කිහිප දෙනකු සහ ප්රදේශවාසීන් කිහිප දෙනකු පමණක් සිට ඇත.




