
මේ දෙදෙනාගේ විවාහය ඉක්මණින් සිදුවන බව පසුගිය කාලයේ විවිධ මාධ්ය තුළ පළවී තිබුණා..
මේනක නෙහාරාටත් නෙහාරා මේනකටත් දැඩි ලෙස පෙම් කරණ බව දෙදෙනාගේම මාධ්ය සාකච්ජා වලින් දැක ගන්නට හැකිවිය.
මෙවන් පේ්රමණීය සම්බන්ධයක් තිබියදීත් මේනක බොහෝ විට උදේටත් දවල්ටත් මොන්ටිසෝරි යන කතාවක් දැන ගන්නට ලැබුනි. මේ බව මේනක එක්තරා රූපවාහිනී වැඩ සටහනකදීද පිලිගත්තේ නෙහාරා ද අසළ සිටියදීය.
මොන්ටිසෝරි යන ළමයෙක් ගේන්න නෙමෙයි මම යන්නේ. ඒ පිලිබඳ අධ්යාපණය හදාරණ නෙහාරව ගිහින් දාන්නයි ගේන්නයි මම යන්නෙ. නෙහාරා මේ දිනවල මොන්ටිසෝරි පාඨමාලාවක් හදාරණව.
නෙහාරා මෝටිසෝරි යන පොඩි ළමයෙක් සේ බවද මේනක පැවසුවා. මේනක නොහාරාට බොහෝ සේ ආදරය කරණ බවත්. නොහරද තමන්ට බොහෝ සේ ආදරය කරණ බවත් මේනක පැවසුවා.




