Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

මවකගේ ක්‍ෂණික කෝපය දරු දෙදෙනකුට මරු කැඳවයි...

මඩකලපුව වාලච්චේන මීරාවෝඩ ප්‍රදේශයේදී මවක් සිය දරුවන් දෙදෙනා ද සමඟ ගඟකට පැන තිබේ.

පොලීසිය පැවසුවේ සිද්ධියෙන්  6 සහ 3 හැවිරිදි ගැහැනු දරුවන් දෙදෙනා මියගොස් ඇති බවය.
ප්‍රදේශවාසීන් විසින් දරුවන්ගේ මව බේරාගෙන ඇති අතර ඇය මඩකලපුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.
පොලීසිය පැවසූවේ සිය සැමියා සමග ඇතිවු පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මව අද දහවල් සිය දරු දෙදෙනා සමග මීරාඔඩෙයි ගඟට පැන සිය දිවි හානිකර ගැනීමට තැත්කල බවයි...එහිදී දරුවන් දෙදෙනා දියේ ගිලි ජිවිතක්‍ෂයට පත්වු බවයි පොලිසිය පැවසුවේ...

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us