Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

‘මෙත් සිසිල’ හැර යන්නැයි නියෝග...බොදු බල සේනාව නඩුවක් පරදී..

බොදු බල සේනා සංවිධානය විසින් පසුගිය මාර්තු මාසයේදී වීවාත කරන ලද ගාල්ල රංචාවල, පිලාන පිහිටි ‘මෙත් සෙවන බෞද්ධ නායකත්ව විද්‍යා පිඨය’ පවත්වාගෙන යන ගොනැගිල්ලෙන් වහාම ඉවත්වන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

බටගොඩ ගමගේ අසංක අමරසිරි මහතා විසින් ගොනු කැරුණු පෙත්සමක් විභාග කල විනිසුරු ගුණේන්ද්‍ර මුණසිංහ මහතා මෙම නියෝගය කර ඇත්තේ බොදු බලසේනා මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමි,
ඇඹිලිපිටියේ විජිත හිමි, විතාරන්දෙණියේ නන්ද හිමි සහ ලිට්ල් ස්මයිල් ඇසෝසියේෂන් නමැති රාජ්‍ය නොවන සංවිධානයේ ශිරාන් ලක්ෂිත යන අයටයි.

2012 දෙසැම්බර් 16 දා බොදු බල සේනා සංවිධානය විසින් තමන්ට අයිති අක්කර 3 ක ඉඩම හා අදාළ දේපල බලහත්කාරයෙන් අත්පත්කර ගෙන ඇති බවත් මේ සම්බන්ධයෙන් තමා කිහිපවරක්ම පොලිසියට දැනුම් දෙනු ලැබුවදල ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගත් බවත් සඳහන් කරමින් පෙත්සම්කරු 2013 පෙබරවාරි 14 දා අධිකරණය හමුවේ පෙත්සම ගොනු කර තිබිණි.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us